c/Local News • OIO.LK Posted 6 months ago Local News ඩ්‍රෝන් ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් න්‍යෂ්ටික බලාගාරයේ ගින්නක්; විකිරණ අවදානමක් නැහැ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බරකා න්‍යෂ්ටික බලාගාරයේ විදුලි උත්පාදක යන්ත්‍රයකට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී ගින්නක් හටගෙන තිබෙනවා. කෙසේ වෙතත්, විකිරණ කාන්දුවක් හෝ අවදානමක් වාර්තා වී නැහැ. බලධාරීන් පවසන්නේ තත්වය පාලනය කර ඇති බවයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback