ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරයේ කඩා වැටුණු පාලමක් අසල තිබී බ්‍රිතාන්‍ය ගුවන් බෝම්බයක් හමුවීමෙන් පසුව විශාල ඉවත් කිරීමක් සිදු කෙරෙනවා. කිලෝග්‍රෑම් 250ක් බරැති මෙම බෝම්බය හමුවීම නිසා නගරයේ විශාල පිරිසකට තම නිවෙස්වලින් ඉවත්ව යන්න සිදුවී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback