මේ වෙනකොට ‘ස්ට්‍රේන්ජර් තින්ග්ස්’ නිර්මාණකරුවන් වන ඩෆර් සහෝදරයෝ Netflix සමාගමෙන් අයින් වෙලා Paramount එක්ක අවුරුදු හතරක ගිවිසුමකට එළඹිලා තියෙනවා. ඒ අනුව චිත්‍රපට, ටෙලිවිෂන් සහ ස්ට්‍රීමින් ව්‍යාපෘති සඳහා ඔවුන් Paramount සමාගම සමග කටයුතු කරනවා. Paramount සමාගම ඔවුන්ගේ සිනමා ඉතිහාසය සැමරීම සඳහා හදපු වීඩියෝ එකක ටොම් කෘෘස්, ටිමොති ෂැලමේ වගේ තරුත් ඉන්නවා.
📰 Source: Read More

Discussion & Feedback