බෙන් ඩකට් කියන ක්රීඩකයා ලබන වසරේ (2026) පැවැත්වෙන ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරඟාවලියට ක්රීඩා නොකරන බව දැනුම් දීලා තියෙනවා. ඔහු මීට පෙර IPL තරඟාවලියට ක්රීඩා කරලා නෑ. ඩෙල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් රුපියල් කෝටි 2 ක මුදලකට ඔහුව මිලදී ගෙන තිබුණා. ඩකට් තීරණය කරලා තියෙන්නේ ටෙස්ට් ක්රිකට් වලට වැඩි අවධානයක් යොමු කරන්න.
📰 Source: Read More

Discussion & Feedback