ඩිස්නි සමාගම විසින් ඔවුන්ගේ ජනප්‍රිය සජීවිකරණ චිත්‍රපට මාලාවේ නවතම කතාංගය වන ‘ටොයි ස්ටෝරි 5’ හි පළමු ට්‍රේලරය එළිදැක්වුවා. මෙහිදී ටිම් ඇලන් සහ ටොම් හෑන්ක්ස් රංගනයෙන් දායක වනවා. ලාස් වේගාස් හි පැවති ඩිස්නි සමාගමේ සිනමාකොන් වැඩසටහනේදී මෙම දර්ශන තිරගත කළා. මේකෙදි ළමයෙක් සෙල්ලම් බඩු අතහරලා වෙනත් දෙයක් දිහා බලන් ඉන්න හැටි පෙන්නුවා.
📰 Source: Read More

Discussion & Feedback