c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News ටේලර් ස්විෆ්ට් ප්‍රසංගයට ප්‍රහාරයක් සැලසුම් කළ තරුණයෙකුට වසර 15ක සිර දඬුවමක් ඔස්ට්‍රියාවේ වියානා නුවරදී ටේලර් ස්විෆ්ට් ප්‍රසංගයකට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ 21 හැවිරිදි තරුණයෙකු වැරදිකරු වී වසර 15ක සිර දඬුවමක් නියම කර තිබේ. ඔහු ත්‍රස්තවාදී ක්‍රියා සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් ද වරදකරු විය. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback