ඊශ්‍රායල ප්‍රහාර තීව්ර වෙමින් ටෙහෙරානයට එල්ල වන ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මකයි. ඉරානයේ රාජ්‍ය රූපවාහිනී ආයතනය වන IRIB ආයතනයටත් ප්‍රහාර එල්ල වී තිබෙනවා. මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේත් තත්වයන් උණුසුම් වෙමින් පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback