ඉරානයේ, සාප්පු සවාරි වලින් පිරී ඉතිරී යන වීදිවල සැබෑ තත්ත්වය සැඟවී තිබෙනවා. බීබීසීයේ ලයිස් ඩොසෙට් වාර්තා කරන්නේ, රටේ අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිත තත්ත්වයක් තුළ, මුදල් හිඟයක් පවතින බවයි. දෛනික ජීවිතයට යුද්ධයක පෙර නිමිති දැනෙන බවත් ඇය පවසනවා.
📰 Source: Read More

Discussion & Feedback