අවුරුදු 51ක් පැරණි නඩුවක් විසඳමින්, ඝාතනයට ලක්වූ ලෝරා ඈන් ඒම් නම් යොවුන් වියේ දැරියගේ අනන්‍යතාවය ඩීඑන්ඒ පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා. ප්‍රසිද්ධ serial killer කෙනෙක් වන ටෙඩ් බන්ඩි විසින් ඇයව ඝාතනය කර ඇති බවයි පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ. මේක දැන් ගොඩක් කතාබහට ලක්වෙන සිදුවීමක්.
📰 Source: Read More

Discussion & Feedback