c/Local News • OIO.LK Posted 6 months ago Local News ටික් ටොක් නිර්මාතෘ අම්බානි පසුකර ආසියාවේ දෙවන ධනවත්මයා බවට පත්වෙයි ටික් ටොක් සමාගමේ නිර්මාතෘ ෂැං යිමිං ඉන්දියානු කෝටිපති මුකේෂ් අම්බානි පසුකර ආසියාවේ දෙවන ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. බයිට්ඩාන්ස් සමාගමේ හිමිකරු වන ඔහුගේ වත්කම් මේ වන විට ඩොලර් බිලියන 50කට ආසන්න වේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback