ටික්ටොක් සහ මේටා වැනි සමාගම් ඔවුන්ගේ ඇල්ගොරිතම ක්රියාත්මක වුණේ කෝපය මත බව දැනගෙනම පරිශීලකයන්ගේ ප්රවෘත්ති සංග්රහයන්හි හානිකර අන්තර්ගතයන් වැඩි වශයෙන් පෙන්වීමට ඉඩ දී තිබෙනවා. ඒ වගේම, ඔවුන්ගේ තරඟය ජයගැනීමට ආරක්ෂාව පවා නොසලකා කටයුතු කරලා තියෙනවා කියලා බීබීසී වාර්තා කරනවා.
📰 Source: Read More

Discussion & Feedback