ට්‍රිනිඩෑඩ් හි සුසාන භූමියක තිබී බිලිඳුන් 50 දෙනෙකුගේ පමණ සිරුරු හමුවී තිබෙනවා. පොලීසිය පවසන්නේ මේවා කිසිවෙකුත් භාර නොගත් මළ සිරුරු නීති විරෝධී ලෙස බැහැර කිරීමක් විය හැකි බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback