චීනයට ඩොනල්ඩ් ට්රම්ප් මහතාගේ හදිසි ගමන ගිය අවුරුදු ගණනාවකට පසුව සිදුවූ වැදගත්ම හමුවීම ලෙස සැලකෙනවා. මේ හමුවීමෙන් ඇමෙරිකාව සහ චීනය අතර තව අවුරුදු ගාණකට සබඳතා ගොඩනැගේවිද කියන එක දැන් ලොකු කතාබහක්. මේකෙන් දෙරටේම ප්රශ්න විසඳාගන්න පුළුවන් වෙයිද කියලත් බලමු.
📰 Source: Read More

Discussion & Feedback