එප්ස්ටීන් නඩුව ගැන පරීක්ෂණ කරන කොංග්රස් කමිටුවේ ඉහළම ඩිමොක්රටික් නායකයා, නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා අදාළ ලියකියවිලි ප්රසිද්ධ කරන්න කියලා. ට්රම්ප් මහත්තයාගේ නම මේ ලිපිගොනුවල තියෙන නිසා ඒවා හංගනවා කියලයි චෝදනාව. බලමුකො මොකද වෙන්නේ කියලා.
📰 Source: Read More

Discussion & Feedback