ඇමරිකානු ජනාධිපති ට්රම්ප් කියන කතාවලට අනුව යුද්ධය ඉවර වෙන්න ළඟයි වගේ පෙනුනට, ඇත්ත තත්වය ඊට හාත්පසින්ම වෙනස් එකක්. දැන් තියෙන තත්ත්වයන් එක්ක බැලුවම යුද්ධය ඉක්මනින් ඉවර වෙන ලකුණු නම් පේන්නෙ නෑ. ඒ වගේම ට්රම්ප්ගේ තීරණ නිසා යුද්ධය තවත් දුරදිග යාවිද කියලත් සැකයක් තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback