ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයේ අතුරුදන්ව සිටි ඇමෙරිකානු හමුදා නිලධාරියෙකු සාර්ථකව බේරාගත් බවයි. මේ නිලධාරියා අවි ආයුධ පිළිබඳ විශේෂඥයෙක් බවත් පැවසෙනවා. සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
📰 Source: Read More

Discussion & Feedback