ඇමරිකාව සහ ඊශ්රායලය ඉරානයට ගුවන් ප්රහාර එල්ල කිරීමෙන් පසුව, ඩොනල්ඩ් ට්රම්ප් මහතා මාධ්යවේදීන් හමුවට පැමිණ ප්රශ්නවලට පිළිතුරු දුන්නා. එහිදී ඇමරිකානුවන් මැදපෙරදිගෙන් ඉවත් කරන ලෙස උපදෙස් දෙන්නේ ඇයිදැයි මාධ්යවේදියෙක් ඇසූ විට, ට්රම්ප් කියා සිටියේ ‘ඒක ඉක්මනින් සිද්ධ වුණා’ කියලයි.
📰 Source: Read More

Discussion & Feedback