ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කියලා තියෙනවා ඇමරිකාව ඉරානයට කරන යුද්ධය හොඳට යනවා කියලා. ඒ වගේම එක රැයකින් ඉරානය ‘out’ කරන්න පුළුවන්, සමහරවිට හෙටත් ඒක වෙන්න පුළුවන් කියලා ඔහු තවදුරටත් කියලා තියෙනවා. මේක නිසා ලෝකයේ ගොඩක් රටවල්වල අවධානය දැන් ඒ දිහාට යොමුවෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback