ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, ස්පාඤ්ඤය සමඟ වෙළඳාම නවත්වන බවට කළ තර්ජනයට ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සාන්චෙස් දැඩි ලෙස ප්රතිචාර දක්වලා තියෙනවා. සාන්චෙස් කියලා තියෙන්නේ ‘යුද්ධයට එපා’ කියලා. ඒ වගේම, රටවල් අතර සාමය සහ සහයෝගීතාවය තහවුරු කරන්න ඕන බවත් ඔහු අවධාරණය කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback