හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ලෙබනනය සමඟ ඇති සටන් විරාමය ගැන කළ ප්රකාශය ඊශ්රායල් වැසියන් පුදුමයට පත් කර තිබෙනවා. බොහෝ ඊශ්රායල වැසියන් මේ සටන් විරාමය හෙස්බොල්ලා සමඟ ඇති ගැටුමට විසඳුමක් ලෙස දකින්නේ නැහැ. බීබීසීයේ ලූසි විලියම්සන් මේ බව වාර්තා කරනවා.
📰 Source: Read More

Discussion & Feedback