ඇමරිකානු රජය වසා දැමීමක් නිසා ගුවන් තොටුපොළවල ආරක්ෂක පරීක්ෂාවන් ප්රමාද වෙද්දී, ට්රම්ප් පරිපාලනය විසින් සංක්රමණික හා රේගු බලාත්මක කිරීමේ අංශයේ නිලධාරීන් (ICE) ගුවන් තොටුපොළ ගණනාවකට යොදවා තිබෙනවා. මේ වන විට සැන් ෆ්රැන්සිස්කෝ ගුවන් තොටුපොළේදී එක් අත්අඩංගුවට ගැනීමක් සිදුවූ අයුරු දැකගන්නට ලැබුණා.
📰 Source: Read More

Discussion & Feedback