ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, ඉදිරි සති කිහිපය ඇතුළත ඉරානයට එරෙහිව තවත් හමුදාමය ක්රියාමාර්ග ගන්නා බවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. මේ නිසා වෙළඳපොලේ තෙල් මිල ගණන් ඉතාමත් සීඝ්ර ලෙස ඉහළ ගියා. තෙල් මිල ගණන් වල මේ වගේ වෙනස් වීම් ඉදිරියටත් බලාපොරොත්තු විය හැකියි.
📰 Source: Read More

Discussion & Feedback