ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ජනප්රියත්වයට දැන් ලොකු හිසරදයක් වෙලා. ධවල මන්දිරයට ආපහු පය තැබුවට පස්සේ ජනතාව අතරේ ට්රම්ප්ට තියෙන කැමැත්ත ගොඩක් අඩු වෙලා කියලා රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. මේක ට්රම්ප්ට ලොකු ප්රශ්නයක් වෙයිද දන්නේ නෑ.
📰 Source: Read More

Discussion & Feedback