ඩොනල්ඩ් ට්රම්ප්, ඉරානය සම්බන්ධයෙන් තීරණයක් ගන්න කලින් තෙල් වෙළඳුන් මිලියන ගණනක ඔට්ටු අල්ලලා තියෙනවා. ඒ වගේම ට්රම්ප් නිවේදනය නිකුත් කරන්න මොහොතකට කලින් මේ වෙළඳාම්වල හදිසි වැඩිවීමක් දැකගන්න ලැබුණා. මේක සැක සහිත තත්වයක් කියලා තමයි ආරංචි වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback