ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අඟහරුවාදා වන විට ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් දැඩි තීරණ ගන්නා බවට දැනුම් දී තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක ට්‍රම්ප් දැඩි දේශපාලනික අභියෝගයකට මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත්, මේ වනතෙක් ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵලයක් දක්නට ලැබෙන්නේ නැහැ.
📰 Source: Read More

Discussion & Feedback