ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා විසින් යුරෝපා සංගමය වෙත දැනුම් දී ඇත්තේ පසුගිය වසරේ එකඟ වූ වෙළඳ ගිවිසුම ජූලි 4 වෙනිදාට පෙර සම්මත කරන ලෙසයි. එසේම ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙසද ඔහු ඉල්ලා තිබෙනවා. නැත්නම්, ඇමරිකාව තවත් දැඩි වෙළඳ ප්රතිපත්ති අනුගමනය කරනු ඇතැයි ඔහු අනතුරු ඇඟෙව්වා.
📰 Source: Read More

Discussion & Feedback