ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඔහු පවසන්නේ ඉරාන යුද්ධයේදී නේටෝව ඔවුන්ට සහයෝගය දුන්නේ නැහැ කියලයි. මේ අතරේ, නේටෝවේ ප්රධානියා පවසන්නේ මෙම හමුව ඉතාමත් ‘අවංක’ එකක් වූ බවයි.
📰 Source: Read More

Discussion & Feedback