හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ෆ්ලොරිඩාවේ පෙට්‍රල් පිරවුම්හලක කාන්තාවක් ඝාතනය කළ බවට චෝදනා ලැබූ හයිටියේ සංක්‍රමණිකයෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනවා. මෙලෙස වීඩියෝවක් පළ කරමින් ඔහු පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ සංක්‍රමණ ප්‍රතිපත්ති තවත් දැඩි කළ යුතු බවයි.
📰 Source: Read More

Discussion & Feedback