c/Foreign News • OIO.LK Posted 8 months ago Foreign News ට්‍රම්ප්ගෙන් ඉරානයට බැනුම් සහිත තර්ජනයක්, හෝර්මූස් සමුද්‍ර සන්ධිය ගැන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි ලෙස බැණ වදිමින් හෝර්මූස් සමුද්‍ර සන්ධිය වහලා දැම්මොත් ඉරානයේ බලාගාර සහ පාලම් විනාශ කරන බවට තර්ජනය කරලා තියෙනවා. මේක නිසා මැදපෙරදිග තත්වය තවත් අවුල් වෙයිද කියල සැකයක් තියෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback