ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, ඉරානයට අනතුරු අඟවමින් කියා සිටියේ, ප්රහාරයක් එල්ල කළහොත් ඔවුන්ව මුළුමනින්ම පොළොවෙන් තුරන් කරන බවයි. ට්රම්ප් මේ බව ප්රකාශ කර ඇත්තේ, නව ආරවුලක් ඇතිවීමේ අවදානමක් පවතින පසුබිමකයි. මේ ප්රකාශයත් සමග තත්වය තවත් බරපතල වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහසයි.
📰 Source: Read More

Discussion & Feedback