ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉරානයෙන් ඉල්ලා සිටින්නේ කොන්දේසි විරහිතව යටත් වන ලෙසයි. සති ගණනාවක් තිස්සේ පැවති ගැටුම්වලින් පසුවයි ඔහු මේ බව ප්රකාශ කළේ. මේ අතර රුසියානු ජනාධිපති පුටින් ඉරාන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback