ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ආරක්ෂක කටයුතු සඳහා ඩොලර් ට්‍රිලියන 1.5ක දැවැන්ත මුදලක් ලබාගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම දේශීය වියදම් 10%කින් කපා හැරීමටත් තීරණය කරල තියෙනවා. මේකෙදි, රටේ පවතින රාජ්‍ය වැඩසටහන් ගණනාවකටත් බලපෑම් එල්ලවෙයි.
📰 Source: Read More

Discussion & Feedback