ටරාජි පී. හැන්සන් නිතරම සමානව මුදල් ගෙවීම් ගැන කතා කරන කෙනෙක්. විශේෂයෙන්ම කළු නිළියන්ව ඉහළට ගන්න ඇය ගොඩක් දේවල් කරනවා. හොදටම කතාබහට ලක්වෙලා තියෙන සාකච්ඡාවකදී, ඇය කිව්වේ හොලිවුඩයේ කාන්තාවන් සහ පුරුෂයන් අතර තියෙන වෙනස ගැනයි. ඔස්කාර් සම්මානලාභී නිළිය, හොඩා කෝට්බ් සමග කල කතාබහකදී මේ ගැන කරුණු අනාවරණය කළා.
📰 Source: Read More

Discussion & Feedback