ප්රසිද්ධ බොක්සිං ක්රීඩක ටයිසන් ෆියුරි සහ ඔහුගේ පවුලේ අයගේ ජීවිතය වටා ගෙතුණු ‘At Home With The Furys’ රියැලිටි කතා මාලාව නැවතත් තවත් වාරයක් සඳහා Netflix හරහා ගෙන ඒමට සූදානම් බව වාර්තා වෙනවා. දෙවැනි වාරය තිරගත වීමට පෙර තුන්වැනි වාරය සඳහා අවශ්ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
📰 Source: Read More

Discussion & Feedback