මේ දවස්වල සිනමාකොන් එකේ ‘ඩූන්: පාර්ට් ත්‍රී’ ගැන කතාබහක් යනවා. ටිමෝති ෂලාමේ, සෙන්ඩයා, ජේසන් මොමෝවා වගේම අධ්යක්ෂ ඩෙනිස් විල්නියෙව්ත් මේකට එකතු වෙලා හිටියා. මුලින්ම පෙන්නපු විනාඩි 7ක ක්ලිප් එකේ තිබ්බේ, අඳුරු, වැහි සහිත ග්‍රහලෝකයකට ෆ්රෙමන් නැව් එන ආකාරයයි. පෝල් ඇට්රේඩීස් විශ්වයේ බලවත්ම අඳුරු අධිරාජ්‍යයා වෙලා ඉන්න හැටිත් මේකෙදි පෙන්නුවා.
📰 Source: Read More

Discussion & Feedback