ජෝසෆියානු පාපැදි පෙළපාලිය 2026 සඳහා මාධ්‍ය හමුවක් 2026 අප්‍රේල් 17 වන සිකුරාදා කොළඹ එම්බ්රැක්ස් හිදී පැවැත්වුණා. මේක හරිත අරමුණු මුල් කරගෙන කරන වැඩක්. මේ පාපැදි පෙළපාලිය හරහා පරිසරය ගැනත්, තවත් සමාජ සත්කාර ගැනත් අවධානය යොමු කරනවා.
📰 Source: Read More

Discussion & Feedback