ජෝර්ජ් මයිකල්ගේ නොදුටු ‘ද ෆේත් ටුවර්’ චිත්රපටය නැවත ප්රතිසංස්කරණය කර ලබන වසරේ ලොව පුරා තිරගත කිරීමට සූදානම්. මේක ජෝර්ජ් මයිකල් එන්ටර්ටේන්මන්ට් සහ මර්කරි ස්ටුඩියෝස් එක්ව නිෂ්පාදනය කරන අලුත්ම නිර්මාණයක්. ඒ වගේම ගීත 18කින් සමන්විත අලුත් ඇල්බම් එකක් නිකුත් කිරීමටත් නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback