ජෝන් ස්ටුවර්ට්, ‘The Daily Show’ එකේදී ඇමෙරිකාව සහ ඊශ්රායලය විසින් ඉරානයට එල්ල කළ මිසයිල ප්රහාරය ගැන කතා කළා. ඔහු කිව්වේ මේක හරිම අහංකාර වැඩක් කියලා. ඒ වගේම, ඇමෙරිකාවට ඕන වුණේ 86 හැවිරිදි මහලු කෙනෙක්ව මරන්න යුද්ධයක් පටන් ගන්නලු.
📰 Source: Read More

Discussion & Feedback