HBO නාලිකාවේ ඉදිරියේදී විකාශය වීමට නියමිත ‘හැරී පෝටර්’ කතා මාලාවට විවිධ විවේචන එල්ල වෙමින් තිබෙනවා. ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පොවන නළු ජෝන් ලිත්වෝව්, කතෘ ජේ.කේ. රෝලින් සමඟ තමන් කිසි දිනෙක හමු වී නැති බවත්, ඇයගේ විවාදාත්මක අදහස්වලට තමන් එකඟ නොවන බවත් ප්රකාශ කර තිබෙනවා. එම නිසා ඔහුට මෙම කතා මාලාවෙන් ඉවත් වීමට සිදුවිය හැකියි.
📰 Source: Read More

Discussion & Feedback