ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේපල සංවර්ධකයෙකු වන ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් (JKP) ආයතනය විසින් නවතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් වන Vauxhall DSTRCT එළිදක්වා තිබෙනවා. මහල් 60කින් සමන්විත මෙම නවීන සංකීර්ණය මහත් ආන්දෝලනයක් ඇති කරමින් ආරම්භක අදියරේදීම මහල් නිවාස 100කට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback