අනේ පව්! ‘ෆුල් හවුස්’ කතා මාලාවේ රඟපෑ නිළි ජෝඩි ස්වීටින්ට දැන් ලැබෙන මුදල් නම් ඇයට සැන් ෆ්රැන්සිස්කෝ වල ගෙයක් ගන්න තරම්වත් ප්රමාණවත් නැහැ. ස්ටෙෆනි ටැනර්ගේ චරිතය රඟපෑ ඇයට, 1987-95 කාලයේ විකාශනය වූ මේ කතා මාලාවෙන් එක සතයක මුදලක් ලැබුණු බව ඇය පවසා තිබෙනවා. දැන් රූපවාහිනියේ විකාශනය නොවෙන නිසා ඔය ටික තමයිලු තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback