සිවිල් යුද්ධයේ මුල් කාලයේදී ශ්‍රී ලංකාව ඊශ්‍රායල හමුදා සහයෝගය ලබාගන්න බැලුවා. ඒ විතරක් නෙවෙයි, මැතිවරණ කටයුතු සඳහා මූල්‍ය ආධාර ලබාගන්නත් කටයුතු කරලා තියෙනවා. දැන් එළියට ආපු ලියකියවිලිවලට අනුව ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මොසාද් ආයතනයෙන් ඩොලර් මිලියනයක් ඉල්ලලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback