ඉංග්රීසි කණ්ඩායමේ හිටපු කඩුලු රකින්නා වූ ජේම්ස් ෆොස්ටර්ව, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කරලා තියෙනවා. ඔහු මීට කලින් ඩුබායි හි පැවති ILT20 තරගාවලියේදී ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කරලා ජයග්රහණයකුත් ලබා ගත්තා.
📰 Source: Read More

Discussion & Feedback