ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ජේක් වෙදර්ල්ඩ්, ලෙස්ටර්ෂයර් කණ්ඩායමට එකතු වෙලා තියෙනවා. ඒ, එංගලන්තයේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලියක් වන චැම්පියන්ෂිප් තරගාවලියේ මුල් වට කිහිපයට ක්‍රීඩා කිරීම සඳහායි. අවුරුදු 22කට පස්සේ තමයි ලෙස්ටර්ෂයර් කණ්ඩායම මේ තරගාවලියට ක්‍රීඩා කරන්නේ. ඉයන් හොලන්ඩ් තමයි කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන්නේ.
📰 Source: Read More

Discussion & Feedback