ඔස්කාර් සම්මාන උළෙලේදී ‘හැම්නෙට්’ චිත්රපටයේ ඇග්නස්ගේ චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගැනීමෙන් අනතුරුව ජෙසී බක්ලි හට මේ සතුට ලැබුණා. 98 වැනි ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මානය දිනාගත් පළමු අයර්ලන්ත නිළිය ලෙස ඉතිහාසයට එක්වෙමින් ඇය මාධ්ය වෙත අදහස් පලකලා.
📰 Source: Read More

Discussion & Feedback