ජනප්රිය රූපවාහිනී කතා මාලා ගණනාවක රංගනයෙන් දායක වූ ජෙසී ජෝන්ස්, වයස 75 දී මියගොස් තිබෙනවා. මර්ෆි බ්රවුන්, නිව්හාර්ට් සහ නයිට් කෝර්ට් වැනි කතා මාලාවල ඇය රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම ඇය ප්රකට හාස්ය නාට්ය රචකයෙක් ලෙසද ප්රසිද්ධියක් ඉසිලුවා. ඇය දිගු කලක් තිස්සේ රෝගාතුරව සිටි අතර මාර්තු 20 වෙනිදා වොෂින්ටන් ඩී.සී. හිදී මියගොස් තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback