ජනප්රිය නිළි ජෙසිකා ලැන්ග් ‘American Horror Story’ 13 වන කතා මාලාවට නැවතත් පැමිණීමට සූදානම්. මේක 2018 දී විකාශය වුනු ‘Apocalypse’ කතාමාලාවෙන් පසුව ඇය රංගනයෙන් දායක වන පළමු අවස්ථාවයි. පළමු කතා සමයේ (Murder House) ඇය රඟපෑ චරිතය වන Constance Langdon ලෙස මෙවර කතාමාලාවේදීත් දැකගන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback