ජෙරුසලමේදී ප්‍රංශ ජාතික කන්‍යා සොහොයුරියකට කිසිදු හේතුවක් නොමැතිව පහර දී තිබෙනවා. ඇයව තල්ලු කර බිම දමා පයින් ගැසූ බවයි වාර්තා වෙන්නේ. නගරයේ ක්‍රිස්තියානුවන්ට එරෙහිව යුදෙව් අන්තවාදීන්ගේ හිංසන ක්‍රියා වැඩි වෙමින් පවතින පසුබිමකයි මෙම සිද්ධිය සිදුවී තිබෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback