අද කාලේ ඉන්න ජනප්රියම නිළියක් විදිහට සැලකෙන ජෙනා ඔර්ටේගා, පුංචි කාලේ රඟපාල ඉවර වෙලා රංගනය නවත්තන්න හිතලා තිබුනා. ළඟදි සම්මුඛ සාකච්ඡාවකදී එයා කිව්වා 2016-2018 කාලයේ ඩිස්නි නාලිකාවේ ‘Stuck in the Middle’ වැඩසටහනේ රඟපාල ඉවර වුනාට පස්සේ රඟපෑම නවත්තන්න හිතුනාලු. ඒත් ‘You’ කතා මාලාවේ දෙවන කතා සමයේ ලැබුණු චරිතය නිසා ආයෙත් රංගනයට පිවිසුනා.
📰 Source: Read More

Discussion & Feedback