ජෙනරල් මෝටර්ස් ආයතනය විසින් කෘතිම බුද්ධිය (AI) පිළිබඳ විශේෂඥතාවක් ඇති අය බඳවා ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ සේවය කළ බොහෝ දෙනෙක්ව ඉවත් කරලා. මේකෙදි AI තාක්ෂණය, දත්ත ඉංජිනේරු විද්‍යාව, ක්ලවුඩ් ඉංජිනේරු විද්‍යාව වගේම AI ආශ්රිත වැඩවලට දක්ෂ අයව බඳවා ගන්න බලාපොරොත්තු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback